දේශීය
Trending Now
සද්දෙ දැමූ අර්ච්චුනා අත්අඩංගුවට ගනී
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්තාවේදි ඒ මහතා...
ජනාධිපති අනුර ජපාන අග්‍රාමාත්‍ය මුණගැසේ.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම හමුවේදී, ප්‍රධාන වශයෙන් ආර්ථික, ආයෝජන, සංවර්ධන සහයෝගිතා සහ ආරක්ෂක ක්‍ෂේත්‍රයන් පිළිබඳ අවධානය යොමු කරනු ඇත.
දෙපාර්තමේන්තුවක් සතු වාහන 96ක් අතුරුදන්
මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව තිබු වාහන 96ක තොරතුරු කිසිවක් සොයා ගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.මෝටර් රථ...
“කරුණා කරලා ඕවා නවත්තන්න” කාදිනල් හිමි
මෙරට සංස්කෘතියට හා ආගමික ඉගැන්වීම්වලට හානිකර යැයි පවසමින් රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සහ යෝජනා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි විසින් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.
ඉංජිනේරුවන්ගේ දැඩි හිඟයක්.
දැනට පවතින ඉංජිනේරුවන්ගේ දැඩි හිඟය හේතුවෙන් දිවයිනේ මහා පරිමාණ ඉදිකිරීම් සහ සම්පූර්ණ කරන ලද ජලාශ පද්ධතිවල නඩත්තු කටයුතු පාලනයෙන් ගිලිහී බරපතල අනතුරුදායක තත්ත්වයකට පත්වෙමින් ඇත.
දරුවන්ගේ වැරදි හදන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. -අගමැතිනිය-
“දරුවන් විනයගරුක කිරීමට ඇති එකම මාර්ගය ඔවුන් ශාරීරිකව හෝ මානසිකව බිඳ දැමීම යැයි අප සමාජයක් ලෙස සිතනවා නම්, අපට සාකච්ඡා කිරීමට බොහෝ දේ තිබෙනවා.
බටහිර විරෝධී, මාක්ස්වාදී මතවාද නිසා විදේශ ආයෝජකයින් තවමත් අවිනිශ්චිතයි.
2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් පැවතුණද, රටේ ආයෝජන පරිසරය තවදුරටත් අභියෝග රැසකින් පිරී ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත්...
ආණ්ඩුවේ ආදායම් පියවන්නේ ව්‍යාපාර වලින් නෙවෙයි.බිලියන 3000ක් ණය ගන්නවා.
ලබන වසරේදී රුපියල් ට්‍රිලියන 3ක ණය ගැනීමට අපේක්ෂා කරන බවත් මේ වන විටත් බිලියන 3000ක් ණය ගැනීමට විසර්ජන පනත ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










