ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම්දීමක්

Date:

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට හා නාවික ප්‍රජාවන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක් කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) දහවල් 2ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය නැගෙනහිර දෙසට ගමන් කරමින්, ඉදිරි පැය 24 තුළ තවදුරටත් දුර්වල වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් පහත සිතියමේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි මෙන්ම පැ.කි.මී 50 – 60 තද සුළං ද ඇති විය හැකි අතර මුහුද රළු විය හැකි බවද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...