දේශීය
Trending Now
වාහන ආනයනයෙන් අපේක්ෂා කළ ආදායම් ඉක්මවා යයි.
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
පුද්ගලික රෝහල් සදහා නියාමනයක් අවශයයි.
එකම පුද්ගලික රෝහල තුළ විවිධ මිල ගණන් පැවතීම, එකම වෛද්‍ය පරීක්ෂණය සඳහා විවිධ පුද්ගලික රෝහල් තුළ විවිධ මිල ගණන් පැවතීම, රෝගීන්ගේ බිල්පත් සම්බන්ධව ගැටලු පැවතීම, රෝහල් පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය ආරක්ෂාව සහ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් පැවතිය යුතු අවම සෞඛ්‍ය පහසුකම් පවා ඇතැම් පුද්ගලික රෝහල් තුළ නොමැති වීම, සුදුසුකම් නැති වෛද්‍යවරුන් හෙද හෙදියන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවය කිරීම ඇතුළු ගැටලු රැසක් මේ වන විට ඉස්මතුව පවතින බවද ඔහු පෙන්වා දෙයි.
ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ.
තිස්ස කුට්ටිට කට වහගන්න කියයි…..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතාට ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත සහ මතභේදයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහ ලේකම් සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද කර ඇත.
බීර සමඟ හෙරොයින් දියකර බීලා…….
රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තා අනුව එම මරණවලට හේතුව හෙරොයින් අධිකව ශරීර ගතවීම අනාවරනය විය.
මහ බැංකු පොලී අනුපාතිකය ස්ථාවරව පවතී.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.
ආණ්ඩුව මේ අවුරුද්දටම කලේ ජාවාරම්කරුවන් දිරිමත් කිරීමයි.
ආණ්ඩුව සහල් සහ ලුණු ගෙනාවේ,එක හාල් ාඇටයක් පිටින් ගේන්නෙ නෑ කියල ගොවි ජනතාවට පොරොන්දු දීලා. බඩගින්න උකස් කරලා ආනයනය කරනවා. නමුත් අවාසනාවන්තම දේ තමයි ගෙනාපු හැම හාල් කිලෝ එකකින්ම ආණ්ඩුව රුපියල් 50 බද්දක් ගත්තා.
නලීන් ප්‍රදීප් උඩවෙල දිවි රඟ මඩලට සමුදෙයි.
56 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අද (23) දින උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
කොරෝනාවෙන් පසු මෙරට දරු උපත් අඩකින් අඩුවෙලා
කොරෝනා (කොවිඩ් - 19) වයිරසය පැතිර යෑමට පෙරාතුව වසරකට ශ්‍රී ලංකාවේ දරු උපත් ලක්ෂ හතරක් සිදු වුවද, මේ වන විට වාර්ෂික දරු උපත් ප්‍රමාණය...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










