දේශීය

මනූෂ අල්ලස් කොමිෂන් කැදවයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වන දින අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායාල් රාජ්‍ය වෙත යැවීම සම්බන්ධයෙන් 2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට (26) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසට කැදවීමක් සිදුකර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති මිත්‍ර රටවල් සමඟ ද්වි-පාර්ශ්වික සාකච්ඡා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වූ අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා...

නා උයන ආරණ්‍ය සේනාසනයේ අපවත් වූ හිමිවරු ගණන 07ක්.

කුරුණෑගල, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වෙයි.

ලොව හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව වේ.

ලෝකයේ හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන බ්‍රිතාත්‍යයේ “ටයිම් අවුට්” සඟරාව නිකුත් කළ නවතම අනාවරණයට අනුව සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා හමු වෙයි.

පෙර නොවූ විරු ආර්ථික අර්බුදයකින් පසු, ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් ලෙස, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා වන ප්‍රමුඛතාවය මත ඇමරිකා එක්සත් ජනපදය සමඟ ක්‍රියාකාරී මෙන්ම වඩා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට බලාපොරාත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කළේය.

ජනපති UN අමතමින්..

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය තිරසාරව ඉදිරියටම.

ගෝලීය මට්ටමින් පැවති එන්ජින් හා අමතර කොටස් හිඟය සහ කාර්යසාධන අභියෝග මධ්‍යයේ වුවද සිය ගුවන් යානා එකතුව මැනැවින් කළමනාකරණය කරගැනීම හේතුවෙන්, 2024 වසරේදී 69% ක් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාලානුගතිකත්ව කාර්යසාධනය (On-time performance) මෙම වසරේදී 74% දක්වා ඉහළ ගොස් ඇත.

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් පහසුකම් සපයන්නන් හට ප්‍රතිලාභ රැසක්.

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීමෙන් සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

කොරෝනාවෙන් පසු මෙරට දරු උපත් අඩකින් අඩුවෙලා

කොරෝනා (කොවිඩ් - 19) වයිරසය පැතිර යෑමට පෙරාතුව වසරකට ශ්‍රී ලංකාවේ දරු උපත් ලක්ෂ හතරක් සිදු වුවද, මේ වන විට වාර්ෂික දරු උපත් ප්‍රමාණය...
spot_img
spot_img
spot_img

Tech

Google මව් සමාගම නව පිම්මක් පනී

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...
spot_imgspot_img