වසර ආරම්භයේ උද්ධමනය අඩුවෙලා

Date:

ඉකුත් වසරේ (2025) දෙසැම්බර් මාසයේදී සියයට 2.9ක් (දෙකයි දශම නමයක්) ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 2.4 ක් (දෙකයි දශම හතරක්) දක්වා අඩු වී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී සියයට 4.4 ක් (හතරයි දශම හතරක්) ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඉකුත් ජනවාරි මාසයේ දී සියයට 3.4 ක් (තුනයි දශම හතරක්)දක්වා අඩු වී ඇත.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) සියයට 1.6 ක් (එකයි දශම හයක්)ලෙස පැවති අතර,මේ වසරේ ජනවාරි මාසය සඳහා ද එම අගය නොවෙනස්ව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් වගාව ප්‍රවර්ධනයට ආණ්ඩුවෙන් සල්ලි

පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී...

මුතුරාජවෙලට නව ඉන්ධන ගබඩා ටැංකි තුනක්

මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා...

ක්‍රිප්ටෝ කඩා වැටිම නිසා ට්‍රම්ප්ගේ සමාගමකට ඩොලර් මිලියන 238ක පාඩුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සමාගම, අප්‍රේල් සහ...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,000 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත...