ළමා නිවසක දැරියන් තිදෙනෙක් අවන්හලකින් හතලිස්දහසක ටොෆි සොකම් කරලා

Date:

කළුතර වර්නත් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ අවන්හල කඩා එහි තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී චොකලට් සොරකම් කළ බව කියන ළමා නිවාසයක ගැහැනු ළමුන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රසිද්ධ ළමා නිවාසයක නේවාසිකව සිටින වයස අවුරුදු 13, 14 සහ 15 වියේ පසුවන ගැහැනු ළමුන් තිදෙනකු බව පොලිසිය කීය.

ප්‍රදේශයේ CCTV කැමරා පරීක්ෂා කිරීමෙන් පසු ළමුන් හදුනාගෙන ළමා නිවාසයේ සඟවා තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී, චොකලට් , ලොලිපොප්, චුයින්ගම් සහ පෙපර්මින්ට් තොගයක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...