දේශීය
Trending Now
මාලිමාවට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා විසින් ජාතික ජන බලවේගයට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.
ඉන්දියාව සහ ලංකාව අතර බලශක්ති සහයෝගීතාවක්.
ඉන්දියාවේ සංචාරයක නිරත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි යන මහත්වරුන් අතර හමුවක් පැවැත්විය.
කිසිදෙයක් ලේසියෙන් කරන්න බෑ.
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ අභාවය සම්බන්ධව බොහෝ දෙනෙක් කතාකරන බවත්, මීට පෙර සෞඛ්‍ය අමාත්‍යධූරය හෙඹවු අයත් මෙම සමරුවට සම්බන්ධ වී එතුමාගේ අභාවය පිළිබඳව කතා කළ බව මෙහි දී සභාව අමතමින් ප්‍රධාන ආරාධිත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතී
බඩ ඉරිඟු ආනයනය සීමා වීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව ඇණහිට තිබේ.ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවසුවේ, ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රින් ටොන් දහ අට...
අයහපත් කාළගුණය සමඟ ඩෙංගු රොගීන් සංඛ්‍යාව ඉහළට
දිස්ත්‍රික්ක 9 කින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ, ගතවූ කාලය තුල...
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට ඇප
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබේ.අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි...
ලෝක හදවත් දිනය අදයි (සැප්තැම්බර් 29)
සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලැබේ.ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස...
Google Gemini සිසුන්ට නොමිලේ
Google සමාගම තම AI වේදිකාව වන ජෙමිනිහි (Gemini) ඇති විශේෂාංගයන් සහ ඒ ආශ්රිත අනෙකුත් ප්රතිලාභ මෙරට සිසුන්ට නොමිලේ ලබාදීමට එකඟ වී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න සඳහන් කරයි.
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










