රනිල් ඉරාන තානාපති කාර්යාලයට යයි

Date:

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් තිබුණි.

ඉරාන නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට මේ වනවිට කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ද එහි ගොස් ශෝක පණිවුඩයක් සටහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත සිය ශෝකය පළ කර තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...