දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා

Date:

නව අනුරාධපුර සහ වව්නියාව විදුලි සැපයුමේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි සැපයුමට බාධා එල්ල වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.

එම තාක්ෂණික දෝෂය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස්වීම හේතුවෙන් කැලණිතිස්ස දිත්ව චක්‍රීය බලාගාරයේ වාෂ්ප තලබමන යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ එය පද්ධතියෙන් ඉවත් විය.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියක මෙගාවොට් 55ක විදුලි ධාරිතාවයක් අහිමිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳවැටුණු බව වාර්තා වේ.

කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුළ යළි එම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණු බවද විදුලිබල මණ්ඩලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...