ජනවාරියේ ඩොලර් මිලියන 1,500කට අධික අපනයන ආදායම

Date:

2026 ජනවාරි මාසයේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,552ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය සියයට 13.7ක වර්ධනයක් බව එහි සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා,

“2026 ජනවාරි මාසයේ සස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,552ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව 13.7ක වර්ධනයක් එහිදී විශේෂයෙන්ම වෙළෙඳ භාණ්ඩ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,165ක ප්‍රමාණයකුත් එහිදී විශේෂයෙන්ම ගිය වසරට සාපේක්ෂව 10.5% වර්ධනයක්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 367ක ප්‍රමාණයකිනුත් වර්ධනය වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව අපි දකිනවා 24.5% වර්ධනයක්. සමස්තයක් ලෙස ගත්විට ගිය වසරේ ජනවාරි මාසයට වඩා 2026 ජනවාරි මාසයේ අපනයන කාර්ය සාදනය 13.7% කින් වාර්ධනවෙලා. එහිදී විශේෂයෙන් කැපීපෙන අපනයන ක්ෂේත්‍රය වන්නේ තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...

ජලය නොමැතිව බදුල්ලේ 8000කට අධික පිරිසක් පීඩාවට

එල්නිනෝ බලපෑමට ලක්ව ජල උප්පත් සිඳී යාම හේතුවෙන් බදුල්ල...

22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...