දේශීය

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි ලබාගැනීමට ආරක්ෂක ප්‍රධානියෙක් කැදවයි…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රයේ විම­ර්ශ­න­ව­ලට බාධා වන අයු­රින් තීර­ණා­ත්මක සාක්ෂි කිහි­ප­යක් සැඟවූ බව අනා­ව­ර­ණය වී ඇති ආර­ක්ෂක අංශ ප්‍රධා­නි­යකු සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

රුසියාව තෙල් සැපයුම සීමා කරයි. ලෝක තෙල් මිල ඉහලට.?

රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ඉන්ධන අපනයනය සීමා වීමත් සමඟ සිකුරාදා ඛනිජ තෙල් මිල ඉහළ ගියේය.

පොලිස්පතිවරයාට එරෙහිව 170 පෙත්සම් ගොනු කරයි.

45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනු කර තිබේ.

බොරතෙල් මිල ටිකක් ඉහළට.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ ඩොලර් 65 යි සත 72 ක් ලෙස සටහන් වූ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 යි සත 13 ක් ලෙස සටහන් විය.

දශක දෙකක සාකච්ඡාවලින් පසු පැමිණි ගිවිසුම….

සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ.

සම්පත් මනම්පේරි රහස් සියල්ල හෙළිකරයි.

සම්පත් මනම්පේරි දින 90ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබාදී තිබේ.

ප්‍රතිජීවක ඖෂධ නිසා රෝගී වීමේ අවධානම ඉහළට.

ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීමේ නියාමනයක් නොමැතිවීම නිසා ඉතා සුළු රෝගී තත්ත්වයන්ට පවා ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල උනන්දුවක් දක්වන අතර මේ තත්ත්වය මත රෝගී තත්ත්ව උත්සන්න වී දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කරන රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී විශේෂඥ වෛද්‍යවරුන් දැඩි දුෂ්කරතාවයන් ට ලක්වන බවද ඔහු පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ඉක්මනින් අත්අඩංගුවට…….?

“හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර විමර්ශන අඛණ්ඩව හා ඉදිරියට යමින් පවතිනවා.”
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබේ.ඒ අනුව වයස්ගතවීමේ සන්ධිස්ථානය වන වයස අවුරුදු හැටට (60) වැඩි පුද්ගලයන් සියයට...
spot_img
spot_img
spot_img

Tech

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...
spot_imgspot_img