ළමා සයිබර් අපරාධ වැළැක්වීම සඳහා නව පනතක්

Date:

ළමා සයිබර් අපරාධ සඳහා නව නීති, ළමා අයිතිවාසිකම් පනත, ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නව පනතක් ඇතුළු කාන්තා – ළමා කටයුතු සම්බන්ධ නව නීති ගෙන ඒම සහ නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (27) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...