අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (23) දින වතිකානයේදී ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප්වහන්සේ බැහැදැක තිබේ.
එම අවස්තාවට ගරු නෙවිල් ජෝ පෙරේරා, ගරු ඉන්දික ජෝසප්, ගරු ඩෙනින්ටන් සුබසිංහ පූජාප්‍රසාදීන් වහන්සේලා ද සහභාගි වී ඇත.

© 2025 NEWSLINE.LK. All Rights Reserved.