Featured
Trending Now
පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම නිසා යුනයිටඩ් පෙට්‍රෝලියම් කනස්සල්ලෙන්
ප්‍රතිපත්තිමය නොගැලපීම ආයෝජක විශ්වාසයට හානිකර බවට අනතුරු අඟවයිඉවත්වීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් රජයට දොස් පවරයි."බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධාන එකඟතාවක්" පිළිපැදීමට රජය අපොහොසත් වූ බවට චෝදනා කරයි.ඉවත්වීමේ ගිවිසුම...
මැඩගස්කර් ජනපති රටින් පළා යයි
මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා රටෙන් පිටව ආරක්ෂිත ස්ථානයක සිටින බව ජාත්‍යන්තර මාධ්‍යවාර්තා කරයි. මැඩගස්කර් ජනපතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සති ගණනාවක් තිස්සේ එරට විරෝධතා...
ඉෂාරා රටින් පැන්න හැටි අනාවරණය වෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්...
දිස්ත්‍රික්ක 7කට නායයාමේ පූර්ව අනතුරු ඇගවීමක්
පවතින අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක් සදහා අද (14) රාත්‍රි 9.00 වනතෙක් බලපාන පරදි නායයාමේ පූර්ව...
රත්‍රං මිල රු. 20000කින් ඉහළට
මෙරට රත්‍රං මිල ඊයේ (13) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන්...
විදුලි ගාස්තුවේ අවසන් තීරණය ලැබෙයි
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය අද (14) මීට සුලු මොහොතකට පෙර ප්‍රකාශ කිරීම මහජන උපයෝගිතා කොමිසම විසින් සිදුකෙරුනා.ඒ පැවති විදුලි ගාස්තුව ඉහල...
ඇඟිලි සලකුණු වාර්තා නොමැතිව රේගු නිළධාරීන් කෝටි 115ක දීමනා අරන්
රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය වර්ෂයේ දී අතිකාල ඇතුළු දීමනා වෙනුවෙන් රුපියල් කෝටි එකසිය පහළොවකට අධික මුදලක් ගෙවා ඇතත් එම ගෙවීම් තහවුරු කිරීමට සේවයට වාර්තා...
අතුරුදහන් වූ ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී කොටුවෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බන්ධනාගාර තදබදයට හේතුව රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයයි
රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා ඇති බව අමාත්‍ය
හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. පූගොඩ පැවැති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










