HIV ආසාදිතයන් වාර්තා වීම ඉහළට

Date:

ශ්‍රී ලංකාව තුළ මේ වන විට HIV ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කරයි.

ඒ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් ව්‍යාප්තිය වැළැක්වීම පිළිබදව පැවති දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙරට ජනගහනයෙන් අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව වෛද්‍ය ජේ. සී. එම්. තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක හා රියාද් අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී

මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී තිබෙන යුධමය වාතාවරණය යටතේ ,...

වසරේ නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්...

මෙට්‍රෝ බස් රථ අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස්...

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් හැටන් තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදි ලේ...