දේශීය

2026 පාසල් නිළ ඇදූම් චීනයෙන්.

රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404 ක් සඳහා 2026 වර්ෂයට නියමිත මුළු නිල ඇඳුම් ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය ඊයේ (11) දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත් විය.

ලබන වසරේ අයවැය නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා

අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26 සහ අයවැය කථාව නොවැම්බර් 7 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර්...

ලංකාවේ ආර්ථිකය ගොඩ දැමීමේ මුල්‍ය සැලසුම ලෝක බැංකුව ලෝකයටම කියයි.

ශ්‍රී ලංකාවට දැන් වඩාත් සමබර මූල්‍ය උපාය මාර්ගයක් සලකා බැලීමට හැකියාව ලැබී ඇත්තේ පසුගිය වසර තුනක කාලය තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් වී ඇති බැවිනි.

LAUGFS හා එක් වූ දම්මික පෙරේරා

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා, විවිධාංගීකරණය වූ LAUGFS Holdings Ltd සමාගම සිය ව්‍යාපාරික අධිරාජ්‍යයට එක්කර ගැනීමට සූදානම් වෙනවා. මෙම අත්පත් කර ගැනීම, ඔහුගේ නවතම...

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට නව නීති

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණයකර තිබේ.

ජනාධිපති සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක්

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය විසින් මෙරට ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් වන දැක්ම, ඉදිරි වැඩසටහන් සහ අයවැය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

කංජිපානිගේ කුළී ඝාතක කල්ලියක් කොටු වෙයි.

.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ නගරයේ පෙරේදා රාත්‍රී ක්‍රියාත්මක කළ ක්‍ෂණික සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු තරුණයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කිරීමට උත්සාහ කර ඇත.

මුදල් සොරා කෑ නායකයන්ට විශ්‍රාමික වරප්‍රසාද දිය යුතු නෑ..- අධිකරණ ඇමති

ලොව සෙසු රටවල විශ්‍රාමික නායකයන්ට වරප්‍රසාද ලබා දෙන්නේ ඔවුන් රටට කළ සේවය සලකා බවත් මෙරට නායකයන් ජනතා මුදල් සොරාකෑම මිස රටට එවැනි සේවයක් සිදුකර නොමැති බවත් අධිකරණ අමාත්‍ය සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

පෘතුගාලයෙන් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු දිවියෙන් සමුගන්නා බව අද (5) නිවේදනය කර ඇත. ඒ, පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකාර ජෝර්ජ් ජේසුස්...

Politics

2027 වසර සඳහා වන අයවැය කථාව

මහජනතාව වෙත කාර්යක්ෂම, විනිවිද භාවයෙන් යුත් සේවාවන් සැපයීමේ අරමුණින්, රථවාහන ලියාපදිංචි කිරීමේ හා හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රු....

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img