දේශීය

මිලියන 800ක මුදල් අවභාවිතා කළැයි අර්ජුනට චෝදනා.

ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ සමයේදී රුපියල් මිලියන 800ක මුදල් අවභාවිතා කර ඇති බවට සිදු කර ඇති චෝදනා පිළිබඳ විමර්ශන කඩිනම් කරන ලෙසට, සිවිල් බුද්ධි පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

(කෝපා)අභිනව සභාපතිවරයා කබීර් හෂීම්.

පසුගිය 06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත් කර තිබේ.

කලාපීය සාමය , සමුද්‍රීය ආරක්ෂාව සදහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වභාවික හවුල්කරුවන්.

සාමය ආරක්ෂා කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සහ නීති මත පදනම් වූ කලාපීය වැඩපිළිවෙලක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වභාවික හවුල්කරුවන් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

ශ්‍රී ලංකා රජය සමඟ එක්වී TikTok පරිශීලකයින්ට නවමු අත්දැකීමක්

TikTok, ශ්‍රී ලංකා රජය සමඟ සහායෙන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය අන්තර්ගතයන් ඇතුලත් STEM Feed දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. රජය සහ ශ්‍රී...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 790 ක මුල්‍යාධාරයක්

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබන වව්නියාවේ ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වෙමින් එම බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ කමි කඩොනො මහතා පැවසූවේ ඩොලර් මිලියන 790 ක මුල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට සැලසුම් කර ඇති බවය.

දැන්ම ගම්මන්පිල අත්අඩංගුවට ගන්නෙ නැ……

විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගැනෙන්නේ ඉන් පසුව බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ ජනපති අයවැය සාකච්ඡාවක්

රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය ඇත. ඇගලුම්...

සංවර්ධන ව්‍යාපෘති වලදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධ කිරීමට ජනපති උපදෙස්.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

පෘතුගාලයෙන් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු දිවියෙන් සමුගන්නා බව අද (5) නිවේදනය කර ඇත. ඒ, පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකාර ජෝර්ජ් ජේසුස්...

Politics

2027 වසර සඳහා වන අයවැය කථාව

මහජනතාව වෙත කාර්යක්ෂම, විනිවිද භාවයෙන් යුත් සේවාවන් සැපයීමේ අරමුණින්, රථවාහන ලියාපදිංචි කිරීමේ හා හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රු....

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img