දේශීය

සුවසැරිය ගිලන් රථ සේවය පුළුල් කිරීමට අවධානය

සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පස්වරුවේ...

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පළමුව පන්දු රැකීමට තීරණය කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.මෙම තරගයේ කාසියේ වාසිය දිනා...

මෙරට තරුණ තරුණියන්ට කොරියාවේ රැකියා අවස්ථා

දකුණු කොරියාවේ මානව සම්පත් අභිවර්ධන ආයතනය සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව මෙරට තරුණ තරුණියන් තුන්දහස් හාරසිය හැට...

රිය අනතුරු නිසා වසරකට 6000 අධික පිරිසක් ආබාධිත වෙයි

රිය අනතුරු නිසා වසරකට 6000 අධික පිරිසක් ආබාධිත වෙයිපසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රිය අනතුරු වල වැඩිවීමක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.නොසැලකිලිමත්...

උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන තීරණාත්මක සාකච්ඡාවක්

ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය - පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ආරක්ෂක බලධාරින් අතර පවත්වා තිබේ.පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අදාළ...

මෙරට සුනඛ සපාකෑම් ඉහළට

වර්තමානයේ මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසයි.එහි විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු මහත්මිය...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් පසුබසී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් පසුබසීඑක්දින ශ්‍රේණිගත කිරීම් හී 4 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානයට දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පසුබැස...

ඉන්දු – පාකිස්තාන බෝම්බ පිපිරීම් මෙරටට අවදානමක් නෑ – අමාත්‍ය ආනන්ද විජේපාල

ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

දෙවිනුවර පෙරහැර වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක්

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා...
spot_img
spot_img
spot_img

Tech

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...
spot_imgspot_img