දේශීය
Trending Now
ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ, අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි...
ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසම හමුවට
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස පැමිණ...
රේගුව තුළ බහාලුම් තදබදයක් ?
යළිත් වරක් රේගුව තුළ ආනයනික බහාලුම් තදබදයක් ඇතිවිය හැකි බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.එහි සභාපති සනත් මංජුල ඊයේ (10) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට...
කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ලට ඇප
අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාරදීම...
වර්තාගත ලෙස දියවඩන නිලමේ ධූරය සඳහා ප්‍රදීප් නිලංග දෑළ යළිත් තේරී පත් වෙයි
ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධූරය සඳහා ප්‍රදීප් නිලංග දෑළ යළිත් තේරී පත් වූයේ වැඩි ම වාර ගණනකින් දියවඩන නිලමේ...
සංචාරක පැමිණීම ලක්ෂ 19 ඉක්මවයි
මේ වසරේ ජනවාරි මස 01 දා සිට නොවැම්බර් 09 දා තෙක් ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් තිබේ.ඒ් අනුව නොවැම්බර් 09...
ශ්‍රී ලංකා සහ පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ.රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ...
Policybazaar ප්රතිරක්ෂණ සේවාව ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ විශාලතම රක්ෂණ වේදිකාවක් වන Policybazaar.com ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිය ප්රතිරක්ෂණ සේවාවන් දියත් කරන බව පසුගියදා නිවේදනය...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
දෙවිනුවර පෙරහැර වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක්
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










