දේශීය
Trending Now
තෙල් බෙදුම්කරුවන්ට පිරවුම්හල් පවත්වාගෙන යාමට අපහසුතාවයක්
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන 1.75%ක කොමිස් මුදලෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට අපහසු බැවින් ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට ඉදිරියේදී සිදුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.ඉන්ධන...
මට්ටක්කුලියේ වැටලීමක්.මත්ද්‍රව්‍ය කිලෝ 33ක් .
ඊයේ (29) දහවල් කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ සිරිවර්ධන පාර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ගැලපෙන්නේ නෑ.
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දියාවේ දී ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට.
ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති අනුර ජපානයේ ව්‍යාපාරිකයන් මුණගැසේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) පෙරවරුවේ ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකට එක් විය.
මන්නාරම සුළං විදුලි බලාගාරයට විරෝධය.
මන්නාරම දූපත ආශ්‍රිත යෝජිත සුළං විදුලි බලාගාර ඉදිකිරීම නවත්වන ලෙසට හා එම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැණීම නවත්වන්නැයි ඉල්ලා එහි ජනතාව මාස දෙකකට ආසන්න කාලයක් පුරා අඛණ්ඩ විරෝධතාවයේ නිරත වෙයි.අද එම විරෝධතාවයේ 58 වැනි දිනයයි.
මාලිමාවට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා විසින් ජාතික ජන බලවේගයට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.
ඉන්දියාව සහ ලංකාව අතර බලශක්ති සහයෝගීතාවක්.
ඉන්දියාවේ සංචාරයක නිරත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි යන මහත්වරුන් අතර හමුවක් පැවැත්විය.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බස් ගාස්තු ඉහළ යන ලකුණු
ඩීසල් මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුණි.කෙසේවෙතත් එහිදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










