ගිනි අවියක් සමග 22 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට

Date:

ගිනි අවියක් සමග 22 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට

මහරගම දුම්රිය පාර ප්‍රදේශයේ තරුණයක් ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකුගේ පුතකු බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම දුම්රිය පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස වටලා මෙම ගිනි අවිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...