තවත් මෙට්‍රෝ බස් 104ක් මෙරටට

Date:

මෙට්‍රෝ බස් ආයතනය විසින් ටෙන්ඩර් පටිපාටිය හරහා මෙරටට ගෙන්වීමට නියමිත බස් රථ සියල්ල චීනයේ foton international corporatioan සමාගම විසින් මෙරටට එවීම වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කර ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

මේ පිළිබදව සොයා බැලීමට මෙන්ම මෙරටට ගැලපෙන ලෙස යම් තාක්ෂණික තත්වයන් පිළිබදව වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට සහ foton කර්මාන්ත ශාලාවේ නිපැයුම් ඉතිහාසය පිළිබදව වැඩි දුරටත් අධ්‍යයනය කිරිම සඳහා මෙට්‍රෝ ට්‍රාන්ස්සිට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඇතුලු නිළධාරීන් පිරිසක් චීනයේ foton international corporation ආයතනය වෙත පසුගිය 16 දින සංචාරයකද නිරත වී තිබේ.

එමෙන්ම චීනයේ මෙට්‍රො බස් සේවාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව මෙන්ම මෙට්‍රෝ බස් සැකසුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබදවද අධ්‍යයනය කිරීමට ඔවුනට මෙහි දී වැඩිදුරටත් අවස්ථාව ලැබුණ බව අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...