දේශීය

මිද්දෙනිය සාම්පල, පනතේ ඇති මත්ද‍්‍රව්‍ය කිසිවක් නෑ..

2008 අංක 01 දරන මෝදක සහ මනෝවර්ථක ඖෂධ නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි සම්මුති පනත සහ 2022 අංක 41 දරන විෂවර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ පනත යටතේ ගැනෙන මත්ද්‍රව්‍ය හෝ මනෝවර්ථක ඖෂධ ඒවායේ අඩංගු නොවන බව අන්තරාදායක ඖෂධ පාලන ජාතික අධිකාරිය සඳහන් කර තිබේ.

”මහින්ද සුළගින් නාමල් සුවඳ” ළඟදීම…

“මහින්ද සුළගින් නාමල් සුවඳ” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය ළඟදීම දියත් කෙරෙන බව එම පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය විසුරුවා හරින්නයි නඩු දමන්න යයි…

ගුවන් සේවය වසර ගණනාවක් තිස්සේ ලැබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවූ පාඩු පියවා ගැනීමට මෙම අරමුදල් භාවිතා කර ඇති බැවින්, බැඳුම්කර සම්පූර්ණයෙන් ගෙවීමට තමන්ට හැකියාවක් නොමැත.

විදුලියේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිවෙයි.

ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි.

සීනි ආනයනයෙන් වාර්තාවක්.. 

ඉකුත් වර්ෂයේ (2024) මුල් මාස හයේ දී මෙරටට ආනයනය කර ඇත්තේ සීනි මෙට්‍රික්ටොන් දෙලක්ෂ විසිතුන් දහස් එකසිය හතලිස් හතරකි.

මිද්දෙනියේ හමූවූයේ අයිස් රසායන ද්‍රව්‍ය බව තහවුරු වෙයි.

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව අනාවරණය වී තිබේ.

සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් 

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් පිහිටුවීමට බලතල ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා...

වසරේ මුල් කාර්තුවේ රජයේ ආදායම් ඉලක්ක 3.1% ඉක්මවයි.

මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වුයේ 2024 වර්ෂයේ මුල් මාස හයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය තුළ ලංකා රජය ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තාකරමින් වසර මැද ඉලක්කය ඉක්මවා ගොස් ඇති බවය.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

පෘතුගාලයෙන් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු දිවියෙන් සමුගන්නා බව අද (5) නිවේදනය කර ඇත. ඒ, පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකාර ජෝර්ජ් ජේසුස්...

Politics

2027 වසර සඳහා වන අයවැය කථාව

මහජනතාව වෙත කාර්යක්ෂම, විනිවිද භාවයෙන් යුත් සේවාවන් සැපයීමේ අරමුණින්, රථවාහන ලියාපදිංචි කිරීමේ හා හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රු....

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img