දේශීය
Trending Now
නලීන් ප්‍රදීප් උඩවෙල දිවි රඟ මඩලට සමුදෙයි.
56 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අද (23) දින උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.
සීනිමෝදර අභිරහස් ලෙස මියගිය අයගේ පුතුන් අත් අඩංගුවට.
අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් තිදෙනා ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවට සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
ආගමන හා විගමන පාලකට වසර 2 සිර දඩුවම්.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.
විදුලියේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි..
ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් වන්දි දෙන්න බෑ කියයි.
ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණුතම පාරිසරික විනාශයට හේතු වූ MV X-Press Pearl නෞකාවට අදාළව, වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙවන ලෙසට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන බව අදාළ සිංගප්පූරු නෞකා සමාගම වන X-Press Feeders ප්‍රකාශ කර ඇත.
තංගල්ල, සීනිමෝදර හෙරොයින් , අයිස්,ගිනි අවි තොග පිටින් සොයා ගැනේ.
අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී T 56 ගිනි අවියක් සහ නවීන ගිනිඅවි 04ක් සොයාගෙන ඇත.
රේගු ආදායම ඉහළට…..
2025 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු (06) වැනිදා දක්වා රුපියල් බිලියන 1271 ක ආදායමක් ශ්‍රී ලංකා රේගුව රැස්කර ගෙන ඇතැයි රජය සඳහන් කරයි.
පිළිකා විකිරණ යන්ත්‍ර ප්‍රමාදයි..කාගේ හෝ කූට ව්යාපාරායක්දැයි සැක…
පිළිකා විකිරණ යන්ත්‍ර මිලදී ගැනීම ප්‍රමාදයේ ප්‍රතිඵලයක් ලෙස රෝගීන්ට ඉතා අධික මිල ගණන්වලට පෞද්ගලික අංශවලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බැවින් රාජ්‍ය අංශය මෙම යන්ත්‍ර මිලදී ගැනීම ප්‍රමාද කිරීම පෞද්ගලික අංශයේ කාගේ හෝ අවශ්‍යතාවයක් මත සිදුවන්නේදැයි ජනාධිපතිවරයා මගින් විමසා බැලිය යුතුය.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස්...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










