පරාජයට පත් වූ කොළඹ මහ නගර සභාවේ අය වැය අද සම්මත වෙයි

Date:

කොළඹ මහ නගර සභාවේ අය වැය පළමු වර පරාජයට පත්වීමෙන් අනුතුරුව අද ඒ් සඳහා දෙවන අවස්ථාව ලෙස අද යලි ඡන්ද විමසීමක් කර තබුනා. එය අද දිනයේදී (31) මීට සුළු වේලාවකට පෙර වැඩි ඡන්ද 2කින් සම්මත වී ඇත.

ඒසඳහා පක්ෂව ඡන්ද 58ක්හා විපක්ෂව ඡන්ද 56ක් ලැබී ඇති බව වාර්ථාවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...