දේශීය
Trending Now
විදෙස් ශ්‍රමිකයින්ගෙන් සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 695ක විදෙස් ප්‍රේෂණයක්
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.මහ බැංකුව විසින්...
රට පුරා මී උණ අධි අවදානම් තත්වයක්
රට පුරා මී උණ අධි අවදානම් දිස්ත්‍රික්ක දොළහක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.අමාත්‍යවරයා අද (10)පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.ගාල්ල, රත්නපුර, කළුතර,...
දෙහි කිලෝව 3000 පන්නයි
මේ දිනවල දෙහි කිලෝවක් රුපියල් 3000-3500 අතර සිල්ලර මිලට අලෙවි වන බව පාරිභෝගිකයෝ කිවසයි.තමන්ගේ ජීවිත කාලය තුළ දෙහි සිල්ලර මිල මේ තරම් ඉහළ නොගිය...
බීඩි මිල ඉහළට
බීඩි මිල අද (10) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.එම සංගමය පැවසුවේ, මෙම මිල ඉහළ දැමීමත්...
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් – අමාත්‍යවරු දෙදෙනෙකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් වෙනස් වෙයි
අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.නව අමාත්‍ය...
මිල ඉහළ යාම හේතුවෙන් රත්තරන් අලෙවිය පහතට
ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඉහළ යාමත් සමග මෙරට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් පහළොස් දහසකින් (15,000) ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා...
ළෝක තැපැල් දිනයේදීම තැපැල් සේවකයෝ විරෝධතාවක
151 වැනි ළෝක තැපැල් දිනය අදට (09) යෙදී ඇති අතර ඊට සමගාමීව එහි ජාතික සැමරුම් නිළ උත්සවය විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ...
කොළඹ වරායට රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක්
කොළඹ වරාය මෙම වසරේ (2025) පළමු මාස 8 තුළ රුපියල් බිලියන 32.2 ක ක් හෙවත් රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක් ලැබූ බව...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බස් ගාස්තු ඉහළ යන ලකුණු
ඩීසල් මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුණි.කෙසේවෙතත් එහිදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










