වියළි කාලගුණය හේතුවෙන් 39,000කට අධික පිරිසක් පීඩාවට

Date:

ජල හිඟයෙන් දිස්ත්‍රික්ක 3ක 39,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය නිවුස්ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, ඔවුන්ට අවශ්‍ය ජලය බෙදා හැරීමට පියවර ගනිමින් සිටින බවයි.

වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට අනුරාධපුර පොලොන්නරුව මුලතිව් , කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑම් එල්ලවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...