ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

Date:

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා මානසිකව හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි නීති බලාත්මක කිරීම් අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පැවසුවේ මසකට පැමිණිලි 600ත් 1,000ත අතර සංඛ්‍යාවක් ලැබෙන බවය.

මෙවැනි වැරදිවල නිරතවන මව්පියන්ට, දණ්ඩ නීති සංග්‍රහය අනුව අවුරුදු 2ට වැඩි අවුරුදු 10ට අඩු සිරදඬුවමක් ලබාදීමට හැකි බව නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පැවසුවාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...