දේශීය
Trending Now
බන්ධනාගාර තදබදය නිසා අපරාධ චෝදනා නැති මත්ද්‍රව්‍යලෝලීන් සිරගත කිරීම සීමා වෙයි
බන්ධනාගාරවල තදබදය අඩුකිරීම සඳහා මින් ඉදිරියට මත්ද්‍රව්‍ය සුළු වශයෙන් පාවිච්ච කරන තැනැත්තන් රිමාන්ඩ් භාරයට පත් නොකර පුනරුත්ථාපනයට ඍජුවම යොමු කිරීම සදහා රජයේ ඉහළ නිලධාරීන්...
පාසල්වල මත්ද්‍රව්‍ය සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය
පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් හා සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීම තීරණය කර තිබේ.ඒ අනුව, පොලිස් නිල...
ෆේස්බුක් පිටු මඟින් ව්‍යාජ පිංකම් පෙන්වා මුදල් වංචා කළ කණ්ඩායමක් අත්අඩංගුවට
‘පන්සිය පනස් ජාතක කතා වස්තුව’ ඇතුළු විවිධ නම්වලින් ෆේස්බුක් පිටු සකසා පිළිකා රෝගී දරුවන්ගේ තොරතුරු ඇතුළත් කරමින් විවිධ දැන්වීම් පළ කර ඉතා සූක්ෂම අයුරින්...
කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත්වෙයි
ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ.අද (06) පෙරවරු 10ට පමණ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා...
හෙට මීගමුවට පැය 12ක ජල කප්පාදුවක්
මීගමුවේ ප්‍රදේශ කිහිපයකට හෙට (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය...
සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට සජිත් ඉන්දියාවේ සහාය පතයි
මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය සෞඛ්‍ය හා පවුල්...
බන්ධනාගාරවල තදබදයක්
බන්ධනාගාරගත වන රැඳවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි .ඒ බන්ධනගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාව...
අයවැය දෙවන වර කියවීම හෙට
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
දෙවිනුවර පෙරහැර වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක්
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










