දීර්ඝ සති අන්ත නිවාඩු දින පහේ අධිවේගියේ ආදායම මිලියන 355

Date:

පසුගිය සතියේ දිර්ඝ සති අන්ත නිවාඩු දින පහේ (05) කාලසීමාව තුළ ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 355.84 ක (රු. කෝටි 35.5 කට අධික) ආදායමක් උපයා තිබේ.

මෙම දීර්ඝ නිවාඩු සමයේ අධිවේගී මාර්ග භාවිත කරමින් වාහන 915 735ක් ගමන් කර ඇති අතර ලබා ඇති ආදායම රුපියල් 355,840,000කට අධික වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...