රවී කරුණානායක අත්අඩංගුවට

Date:

හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අනුමත බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිවලින් බැහැරව කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයින් පස් දෙනෙකු ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගෙන, පසුව හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.

විමර්ශන නිලධාරීන් විසින් නිකුත් කරන ලද කැඳවීමකට අනුව අද (31) උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණි රවි කරුණානායක මහතා පැය කිහිපයක් තිස්සේ සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...

ජලය නොමැතිව බදුල්ලේ 8000කට අධික පිරිසක් පීඩාවට

එල්නිනෝ බලපෑමට ලක්ව ජල උප්පත් සිඳී යාම හේතුවෙන් බදුල්ල...

22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...