දේශපාලන

ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා හමු වෙයි.

පෙර නොවූ විරු ආර්ථික අර්බුදයකින් පසු, ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් ලෙස, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා වන ප්‍රමුඛතාවය මත ඇමරිකා එක්සත් ජනපදය සමඟ ක්‍රියාකාරී මෙන්ම වඩා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට බලාපොරාත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කළේය.

ජනපති UN අමතමින්..

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය.

ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ.

ආණ්ඩුව මේ අවුරුද්දටම කලේ ජාවාරම්කරුවන් දිරිමත් කිරීමයි.

ආණ්ඩුව සහල් සහ ලුණු ගෙනාවේ,එක හාල් ාඇටයක් පිටින් ගේන්නෙ නෑ කියල ගොවි ජනතාවට පොරොන්දු දීලා. බඩගින්න උකස් කරලා ආනයනය කරනවා. නමුත් අවාසනාවන්තම දේ තමයි ගෙනාපු‍ හැම හාල් කිලෝ එකකින්ම ආණ්ඩුව රුපියල් 50 බද්දක් ගත්තා.

ස්ථාවර තැන්පතුවල දාන්න කොහෙන්ද සල්ලි?

“මාලිමාව කියන දේශපාලන ව්‍යාපාරය ඇතුළේ දූෂිතයින් ඉන්නවා පමණක් නොවෙයි ඒ ව්‍යාපාරය හදලා තියෙන්නෙම දූෂණය සඳහා.

ප්‍රභූ ඝාතන තැතක්.. ජනපතිට අගමැතිට වැඩි ආරක්ෂාවක්.!

ආරක්ෂක හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිදුකිරීමට නියමිත ඝාතන තැතක් වලක්වා ගැනීම සඳහා ප්‍රභූ උත්සව සඳහා අනුයුක්ත කර ඇති ආරක්ෂක නිලධාරීන් නිවැරදිව හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත යවන ලද අභ්‍යන්තර චක්‍රලේඛයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

විදුලියට වැඩ වරදී . අත්‍යවශ්‍ය සේවාවක් වෙයි.

විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව මේ වන විටත් විදුලි වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටින පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදුලිබල සැපයුමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අපි හිතනවා මිනිස්සුන්ගේ ගින්න සෑහෙන්න නිව්වා කියලා.-ටිල්වින්-

අපි ගත්තේ බංකොලොත් රටක්. ඇතැම් තැන්වල මිනිස්සුන්ට කන්න නැහැ. කරවිල කාලා ජීවත් වෙන්නේ වගේ කතා වාර්තා වුණා. නමුත් මේ ආණ්ඩුවේ අවුරුද්ද ඇතුළත අපිට කොහෙවත් කුසගින්නක් ගැන ආරංචියක් නැහැ.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img