UN ඇමතූ සියලු රාජ්‍ය නායකයින් අභිබවා අනුරගේ දේශණයට පළමු තැන.!

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් සිදුකළ දේශණය United Nations නිල YouTube නාලිකාවේ පළකර ඇති රාජ්‍ය නායකයින්ගේ දේශන අභිබවමින් වැඩිම ජනප්‍රියතාවක් සහිත දේශනය බවට පත්වෙමින් තිබේ.

ජනපති අනුරගේ දේශනය United Nations හි නිල YouTube නාලිකාවේ ප්‍රචාරය කර මේ වනවිට පැය 16ක් ඉක්මවා ඇති අතර නැරඹුම් වාර ගණන 37,000ක්.

මේ වනවිට සමස්ථ රාජ්‍ය නායකයින් 80 දෙනකුගේ දේශනයන් යූ ටියුබ් අවකාශයේ පල කර ඇති අතර ඒ අතරින් කෙටිම වේලාවක් තුල වැඩිම පිරිසක් නරඹා ඇති දේශනය සිදුකර තිබෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයායි.

කෙසේවෙතත් ඇමරිකානු ජනාධිපති, ඉන්දුනීසියානු ජනපති, දකුනු අප්‍රිකා ජනධිපති, චිලීහි ජනාධිපති සහ කෙන්‍.යානු ජනාධිපතිවරුන් විසින් සිදුකළ දේශණයන්ද වැඩි ජනප්‍රියතාවක් ලබා ඇති නමුත් එම දේශනයන් යූ ටියුබ් අවකාශයට එක් කර තිබෙන්නේ මින් පැය 24කට පෙරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...