විදේශීය

සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5

සිරියාවේ නායකයා ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වේ.

සුඩානයේ ස්ලිම් පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක්. 70ට අධික පිරිසක් මිය යයි.

සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 70කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.

අය වැය නිසා ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක්.

අයවැයෙන් සිදුකිරීමට යෝජිත කප්පාදු කිරීම්වලට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.

පාකිස්තානය සහ සෞදි අරාබිය උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි.

සෞදි අරාබිය සහ පාකිස්තානය අතර අත්සන් තැබුණු උපායමාර්ගික අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳ අධ්‍යයනය කරන බව ඉන්දියාව පවසයි.

ඊශ්‍රායල් ගාසා ගැටුමෙන් 59 මරුට…

මෙම ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් අවම වශයෙන් 386 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැබිනෙට්ටුව තෝරන්න Gen Z ත් එක් වෙයි.

නේපාලයේ බලය පෙරළු Gen Z විරෝධතාවලදී බහුලව දක්නට ලැබුණේ අවුරුද් 20ක් පමණ වන තරුණ ප්‍රජාව බවත් මේ වනවිට කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සාකච්ඡා සඳහා ද Gen Z අරගලකරුවන්ගේ නියෝජිතයන් සහභාගි වන බව ද එහි සඳහන් වේ..

ඕස්ට්‍රෙලියාව බරපතළ අවදානමක.

ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකි බව අදාළ වර්තාව මගින් පුරෝකතනය කර ඇත.

ඉන්දියාවේ භූ කම්පනයක්.

ඊසානදිග ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට අද රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇත.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img