Sign in
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Real News Real Time
Subscribe Now
Company
Search
Search
සිංහල
English
தமிழ்
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
Exclusive content
ක්රීඩා
තාක්ෂණික
දේශපාලන
Trending Now
ඩොලරය ඉහළ යයි
ලිට්රෝ ගෑස් පිළිබඳව දැනුම්දීමක්
ඩෙංගු රෝගීන් සංඛ්යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්යාව 79යි
අදත් මි.මී. 100ක පමණ තද වැසි
බොරතෙල් මිල පහළට
කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ
කාවන්තිස්සට ප්රතිකාර කල වෛද්ය ඉසුරු ඉල්ලා අස්වෙයි
කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි
උල්කාපාත වර්ෂාව මෙවරත්
ගුවන් යානයක් තුළදී ශ්රී ලාංකික කාන්තාවක් දරුවෙකු ප්රසූත කරයි
විනෝදාස්වාද
‘ජවාන්’ වෙනුවෙන් ෂාරුක් ඛාන් සම්මානයට.
September 24, 2025
සියලුම සිසුන්ට සියලු ආගම් පිළිබඳ දැනුම ලබා දෙනවා. -අගමැතිනිය-
දේශීය
September 21, 2025
නව අධ්යාපන ප්රතිසංස්කරණවලට අනුව 2026 වසරේ සිට හය ශ්රේණියේ පළමු පාඩම යටතේ සියලුම සිසුන්ට සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙන බවත්, ඉන් අනතුරුව සිසුන් තම තමන්ගේ ආගම පිළිබඳ අධ්යයන කටයුතු කරගෙන යන බවත් ආගම සහ වටිනාකම් අංශයේ අධ්යක්ෂවරයා මෙහිදී පැහැදිලි කළේය.
රට ගොඩ නැගීමට වෘත්තිකයන් වශයෙන් වෙනස් වෙන්න.
දේශීය
September 21, 2025
‘ගුණාත්මක, කාර්යක්ෂම පොදු ප්රවාහන සේවාවක් මහජනතාවට ලබාදීමට රජය පැත්තෙන් සියලු ක්රියාමාර්ගයන් ගෙන ඇති බැවින්, රට ගොඩ නැගීමට වෘත්තිකයන් වශයෙන් වෙනස් වී පවතින අවිධිමත් ක්රියාදාමය වෙනස් කිරීමට දායක වන්න’ යි අමාත්ය බිමල් රත්නායක මහතා පැවසීය.
අපේක්ෂා රෝහලේ ICU වැසේ. දොස්තරලා නැ.
දේශීය
September 20, 2025
මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයක් වෛද්යවරුන්ගේ හිඟය හේතුවෙන් පූර්ණ වශයෙන් ක්රියාත්මක නොවන බවට වාර්තා වේ.
සියලුම රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ජනවාරියේ.
දේශපාලන
September 20, 2025
ලංගම ඩිපෝවල වැඩියෙන් වැඩ කරන අයට වැඩියෙන් ගෙවීමට අවශ්ය කටයුතු කරන බවත් ලංගම ආයතන ජනතාවට උපරිමයෙන් සේවය කරන ආයතන බවට පත් කළ යුතු බවද අමාත්ය බිමල් රත්නායක සඳහන් කරයි.
”දියණියගේ උත්සවෙ සල්ලි බැංකු පොතේ තියෙන්නෙ.” -නියෝජ්ය අමාත්ය නලින් හේවගේ-
දේශීය
September 20, 2025
“ජනවාරි පළවෙනිදා මගේ නවය වසරේ ඉගෙන ගන්න දුවගේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයට ජනතාව දුන් මුදල් මම සටහන් කරලා තියෙනවා. ලක්ෂ ගාණක් හම්බ වෙලා තියෙන්නේ එහෙමයි. ඒ දරුවාගේ මුදල් ටික තමයි, මම බැංකුවේ දැම්මේ.
රනිල්ගෙන් විශේෂ නිවේදනයක්.!
දේශපාලන
September 20, 2025
1947 සිට ශ්රී ලංකාව බහු පක්ෂ ක්රමය යටතේ ගමනක් යමින් සිටින බවත් ගත වූ අවුරුදු හැත්තෑ හයේ සිටි පාලකයන් රට වෙනුවෙන් බොහෝ දේ කළා සේම කිරීමට නොහැකි වූ දේ තිබූ බවත් ඔහු පවසයි
79 වසරක අපේ මේ එකමුතුව ඊළග ආණ්ඩුවක් හදන තැනකට ගෙනියමු.
දේශපාලන
September 20, 2025
මතක තියාගන්න අපි එකතු වුණේ ව්යවස්ථාපිත ඒකාධිපතිවාදයට විරුද්ධව. මතක තියාගන්න, මේක මෙතනින් නතර කරන්න අපිට බෑ. 79 වසරක අපේ මේ එකමුතුව ඊළග ආණ්ඩුවක් හදන තැනකට මේක තල්ලු කරනකල් අපි අරගෙන යන්න ඕනි.
අනීතික ඉපයීම පිළිබඳ වසන්තට චෝදනා.
දේශපාලන
September 19, 2025
මාලිමා මන්ත්රීවරුන් නිතරම සදහන් කරන්නේ ඔවුන්ගේ වාහන වලට අවශ්ය ඉන්දන, පරිභෝජනයට අවශ්ය හාල්,පොල්,සීනි,කිරිපිටි මෙන්ම ඇදුම් පැළදුම් ආදි සියලු දේවල් මහජනතාව විසින් ලබා දෙන බවයි.
1
...
84
85
86
...
96
Page 85 of 96
Popular
ඩොලරය ඉහළ යයි
Navoda Thathsara
-
October 20, 2026
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.
Sports
ක්රීඩා
එංගලන්තයට ලකුණු 119ක ජයක්
Navoda Thathsara
-
September 16, 2026
0
ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්රී...
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
July 22, 2026
එක්දින ශ්රේණිගත කිරීම් වලින් ශ්රී ලංකාව පියවරකින් පහතට
January 28, 2026
එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්
January 22, 2026
එංගලන්ත ක්රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙයි
January 19, 2026
වනිඳු T20 ශ්රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට
January 14, 2026
Politics
දේශපාලන
කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්රම්ප් කියයි
Navoda Thathsara
-
September 29, 2026
0
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි
September 21, 2026
22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි
September 1, 2026
සම්මත වූ පනත් දෙකකට කථානායකවරයාගේ සහතිකය
August 18, 2026
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
May 26, 2026
Business
දේශීය
ඩොලරය ඉහළ යයි
Navoda Thathsara
-
October 20, 2026
0
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 327.14ක් ලෙස...
ලිට්රෝ ගෑස් පිළිබඳව දැනුම්දීමක්
October 20, 2026
ඩෙංගු රෝගීන් සංඛ්යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්යාව 79යි
October 20, 2026
අදත් මි.මී. 100ක පමණ තද වැසි
October 20, 2026
බොරතෙල් මිල පහළට
October 20, 2026
කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ
October 19, 2026
Tech
තාක්ෂණික
KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි
Navoda Thathsara
-
September 29, 2026
0
ශ්රී ලංකාවේ ප්රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්ය රක්ෂණ ක්රමයක් පසුගියදා හඳුන්වා දෙන...
Apple සමාගම සුවිශේෂී නම්යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි
September 10, 2026
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්රිම බුද්ධි සහායකයෙක්
June 9, 2026
Google මව් සමාගම නව පිම්මක් පනී
January 13, 2026
ඇපල් සමාගම iPhone සාක්කුවක් නිර්මාණය කරයි
November 12, 2025
අන්තර්ජාලය හරහා සිදුවන වංචා ඉහළට
October 7, 2025
Google Gemini සිසුන්ට නොමිලේ
September 29, 2025