තිස්ස කුට්ටිට කට වහගන්න කියයි…..

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතාට ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත සහ මතභේදයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහ ලේකම් සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද කර ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ කුට්ටියාරච්චි මහතා විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් පක්ෂය තුළ සැලකිය යුතු නොසන්සුන්තාවයක් ඇතිවීම නිසාය.මෙම සිදුවීම පක්ෂ නායකත්වය වෙතින් දැඩි අභ්‍යන්තර ප්‍රතිචාරයක් ලැබීමට ද හේතු වී ඇත.

නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු තමන් නිල නොවන ජනාධිපති යයි තිස්ස කුට්ටිආරච්චි මහතා මෑතකදී අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...