විදුලියේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි..

Date:

ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. ඒ එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කරන ලද දිඛිත දැනුම් දීමක් මගිනි.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව මේ වන විට විදුලි වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවල නිරත වී සිටී. ජනාධිපති අනුරු දිසානායක මහතා විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සේවා සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට නම් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මේ සඳහා අත්සන් තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...