දේශීය

වාහන ආනයනට සහන නෑ…

2025.08.15 දිනැති අංක 2449/60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි...

ජපානය ජනාධිපති අනුර හරසරින් පිළිගනී.

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

රාජ්‍ය ආයතන 150ක් GovPay සමග එක් වේ.

GovPay හරහා ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය සඳහා මේ වනවිට රාජ්‍ය ආයතන 150 ක් එකතු වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි

 දේශපාලනඥයින්ට පරම්පරාවෙන් උරුම වූ දේවල් ගැන ගැටළුවක් නැනේ.. මැ.කෝ

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සෑම, විශේෂයෙන්ම රජයේ නිළධාරින් වන අපිත් මහජන නියෝජිතයන්ද කළ යුතු කාර්යභාරයක් වෙනවා. මෙතෙක් තිබිච්ච දෙයක් තමයි වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් පසු ඒක විවෘත කිරිමක් සිදු කළේ නැහැ

සැප්තැම්බර් 30 පෙර ආදායම් බදු ගෙවන්න…….

2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමේ දෙවන වාරිකය ගෙවීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) දැනුම් දෙයි. බදු...

ජනාධිපති අනුර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය (23) වෙනිදා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකද සහභාගී විය.

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි ලබාගැනීමට ආරක්ෂක ප්‍රධානියෙක් කැදවයි…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රයේ විම­ර්ශ­න­ව­ලට බාධා වන අයු­රින් තීර­ණා­ත්මක සාක්ෂි කිහි­ප­යක් සැඟවූ බව අනා­ව­ර­ණය වී ඇති ආර­ක්ෂක අංශ ප්‍රධා­නි­යකු සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

රුසියාව තෙල් සැපයුම සීමා කරයි. ලෝක තෙල් මිල ඉහලට.?

රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ඉන්ධන අපනයනය සීමා වීමත් සමඟ සිකුරාදා ඛනිජ තෙල් මිල ඉහළ ගියේය.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img