කහකෝනා මලින් වතුකරය හැඩවෙයි

Date:

හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවලට පිවිසෙන මාර්ගය දෙපස මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා තේ වතුයායම අලංකාර වී තිබෙනවා.

සුදු අධිරාජ්‍යවාදීන් විසින් තේ වගාව නගාසිටුවීමේදි තේ ගස්වල සෙවනට සහ පාංශුඛාදය වැළැක්වීමට කහකෝනා ගස් සහ මැයි මාර ගස් රෝපණය කල බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ.

වසරකට වතාවක් මල් පිපෙන කහකෝනා ගස් වල මල් විශාල වශයෙන් මේ දිනවල පිපි තිබෙන අතර, එම මල්වල සුවදක්ද පවතින බවත්, එම කහකෝනා ගස්වල මල් පිපෙණ කාලයට බඹරුන් මී මැස්සන් එම මල්වලට පැමිණෙන බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...