දේශීය
Trending Now
වාහන ආනයනට සහන නෑ…
2025.08.15 දිනැති අංක 2449/60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි...
ජපානය ජනාධිපති අනුර හරසරින් පිළිගනී.
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
රාජ්‍ය ආයතන 150ක් GovPay සමග එක් වේ.
GovPay හරහා ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය සඳහා මේ වනවිට රාජ්‍ය ආයතන 150 ක් එකතු වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි
දේශපාලනඥයින්ට පරම්පරාවෙන් උරුම වූ දේවල් ගැන ගැටළුවක් නැනේ.. මැ.කෝ
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සෑම, විශේෂයෙන්ම රජයේ නිළධාරින් වන අපිත් මහජන නියෝජිතයන්ද කළ යුතු කාර්යභාරයක් වෙනවා. මෙතෙක් තිබිච්ච දෙයක් තමයි වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් පසු ඒක විවෘත කිරිමක් සිදු කළේ නැහැ
සැප්තැම්බර් 30 පෙර ආදායම් බදු ගෙවන්න…….
2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමේ දෙවන වාරිකය ගෙවීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) දැනුම් දෙයි.බදු...
ජනාධිපති අනුර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය (23) වෙනිදා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකද සහභාගී විය.
පාස්කු ප්‍රහාරයේ සාක්ෂි ලබාගැනීමට ආරක්ෂක ප්‍රධානියෙක් කැදවයි…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට බාධා වන අයුරින් තීරණාත්මක සාක්ෂි කිහිපයක් සැඟවූ බව අනාවරණය වී ඇති ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
රුසියාව තෙල් සැපයුම සීමා කරයි. ලෝක තෙල් මිල ඉහලට.?
රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ඉන්ධන අපනයනය සීමා වීමත් සමඟ සිකුරාදා ඛනිජ තෙල් මිල ඉහළ ගියේය.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
තද සුළං හේතුවෙන් මුහුදු රළු වෙයි – අවවාදාත්මක නිවේදනයක්
මෙම අනතුරු ඇඟවීම අද (04) පෙරවරු 10.30 සිට හෙට (05) පෙරවරු 10.30 දක්වා වලංගු වේ.මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










