කාලගුණයෙන් රතු නිවේදනයක්

Date:

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් හා ගාල්ල දිස්ත්‍රික්කය ඳසහා තද වැසි ඳපිළිබ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම ප්‍ර දේශවලට මිලි මිටර් 200ට වැඩි වැසි හෝ ගිගුරුම් සහිත ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. මෙම රතු නිවේදනය අද පස්වරු 04 තෙක් වලංගු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...