දේශීය
Trending Now
අලි වෙඩි සඳහා රුපියල් මිලියන 463ක්
ගම් වදින අලි පන්නා දැමීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වසරේදී (2025) අලි වෙඩි මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් සපයාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන්...
පොලිස් ස්ථානාධිපතිවරු 29කට ස්ථාන මාරුවීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 29 දෙනකු ස්ථාන මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය පෙරේදා පියවර ගෙන තිබේ.ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති...
ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් අගයයි
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ...
AI තාක්ෂණය පිළිබඳව පුහුණු වැඩමුළුවක් රාජ්‍ය නිලධාරීන්ට
රාජ්‍ය නිලධාරීන් අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති “AI for Transforming...
ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව 93යි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 සංගණන දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ ‘පුමිතිරි අනුපාතය‘ 93.3ක් ලෙසින් වාර්තා වේ.‘පුමිතිරි අනුපාතය‘ (ස්ත්‍රී පුරුෂ...
හෙට වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනයක්
අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.ඔවුන් පෙන්වා දෙන්නේ,...
ලබන මාසයේ සිට අනුරාධපුරයෙන් කොළඹට කාර්යාල දුම්රියක්
උදෑසන 8ට පෙර අනුරාධපුර ජනතාවට කොළඹට ළඟාවීම සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට නව දුම්රිය ගමන් වාරයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුරාධපුර...
රනිල්ට එරෙහි නඩුව නැවත කැඳවීම අද
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, අද (29) නැවත කැඳවීමට නියමිතය.පොදු දේපොළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සෞදි තෙල් නැව් දෙකකට ප්‍රහාර
රතු මුහුදේ ගමන්ගත් නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසුව එහි ගින්නක් හටගෙන ඇති අතර, එහි සිටි නාවිකයින් පිරිස සුරක්ෂිතව සිටින බව සෞදි රාජ්‍ය මාධ්‍ය තහවුරු...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










