Navoda Thathsara
547 POSTS
රත්‍රං කිලෝ 4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ 4.454 සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඩිංගි...
පොලිතීන් මළු පාරිභෝගිකයින්ට නොමිලේ දීම නවතී
සිලි සිලි බෑග් නොවැම්බර් 01 වැනිදා සිට නොමිලේ ලබා දීම අත්හිටුවමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.ඒ , පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්.ඒ...
අත්අඩංගුවට ගත් “ටිංකර්” රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් "ටිංකර්" යන අය කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ...
දස්කම් පෑ පැතුම් T20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට
ICCය ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබේ.ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන්...
ලෝක ළමා දිනයේදී ශිෂ්‍යයෙකුගේ පහරදීමෙන් ගුරුවරයෙකු රෝහලේ
ලෝක ළමා දිනය යෙදුණ ඔක්තෝබර් (01) වෙනිදා මොනරාගල මහානාම ජාතික පාසලේ 11 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු පහරදීමෙන් ගුරුවරයෙකු රෝහල් ගත කර ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය...
Breaking
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...
ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්
මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...




