ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්

Date:

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දෙසැම්බර් මස 04 වන දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් අපරාධ මැඩලීමට FBI කණ්ඩායමක් මෙරටට

සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මඬලීමටත්, දේශසීමා ඉක්මවා...

කාවන්තිස්සගේ වටිනාකමෙහි තක්සේරු වාර්තාවක් උසාවිය ඉල්ලයි

මරණයට පත් කාවන්තිස්ස ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක්...

ධීවර සංස්ථාව මාළු මුදලාලිලාට කෝටි 50ක් ණයයි

මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගෙන් ලංකා ධීවර සංස්ථාව මිලදී ගත් මාළුවලට රුපියල්...

බොරතෙල් මිල තවදුරටත් පහළට

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට...