පාකිස්තාන ගුවන් යානා වලට ඉන්දීය ගුවන් අවකාශය විවර වෙයි

Date:

මෙරට ආපදාවන්ට ලක්වූවන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන පාකිස්තාන ගුවන් යානා වලට තම ගුවන් අවකාශය භාවිතා කිරිමට ඉන්දියාව විසින් අවසර ලබාදී තිබේ.

ඒ, දෙරට අතර ගුවන් අවකාශ භාවිත කිරීම තහනම් කර ඇති පසුබිමකයි.

මෙරට මානුෂීය හේතු සළකා බලමින් පාකිස්ථානයට තම ගුවන් සීමාව භාවිතා කිරිමට අවසර ලබා දී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ය.

පකිස්තානය එම ඉල්ලිම ඉදිරිපත් කර පැය 4 ක් වැනි කෙටි කාලයක් තුළ එම අවසරය ඉන්දියාව විසින් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...