දුම්රිය වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව දීර්ඝ කරයි

Date:

නොවැම්බර් මස දුම්රිය වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව 2025.12.07 දින දක්වා දීර්ඝ කර තිබේ.

මේ වන විට රට පුරා පවතින අපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර දුම්රිය ගමන් වාර සීමා කීරිමට ද සිදු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම ගමන් අපහසුතා හේතුවෙන් මගීන් සීමීත ප්‍රමාණයක් පමණක් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මීලදී ගන්නා බව නීරීක්ෂණය වන බව සඳහන්ය.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2025 නොවැම්බර් මාසයට වලංගු මාසික හා ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍ර 2025.12.07 දින දක්වා භාවිතා කීරීමට පහසුකම් සලසා දීමට කටයුතු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සති වාර ප්‍රවේශපත්‍ර සඳහා මෙය වලංගු නොවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක හා රියාද් අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී

මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී තිබෙන යුධමය වාතාවරණය යටතේ ,...

වසරේ නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්...

මෙට්‍රෝ බස් රථ අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස්...

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් හැටන් තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදි ලේ...