ටිකට් නොදුන්නත්, නොගත්තත් දඩ

Date:

බස්නාහිර පළාතේ ධාවනය කරන මගී බස් රථවල මගීන්ට අද (ඔක්තෙම්බර් 01) සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි විසින් අනිවාර්ය කර ඇත.

මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට රුපියල් 750ක දඩයක් නියම කරන අතර, මගියා ටිකට්පත් ලබාගෙන නෙමැති නම් ඔහුට රුපියල් 100ක දඩයක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක ගාස්තුවක් අය කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...