ව්‍යාපාරික
Trending Now
රත්රන් පවුමක මිල තුන් ලක්ෂ අසූ දහස පනී
මෙරට ස්වර්ණාභරණ වෙළෙඳ පොළේ කැරට් 24 රත්තරන් පවුමක මිල ඊයේ (22 වැනිදා) දිනයේදී රුපියල් 381,000 ක් ලෙස වාර්තා විය.පෙරේදා (21 වැනිදා) දිනයට සාපේක්ෂව කැරට්...
රත්රන් මිල ඉතිහාසය අලුත් කරයි
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇති...
වාහන ආනයනයෙන් රජයට විශාල වාසියක්
රජය වාහන ආනයනය කිරීමට නැවත අවසර දීමෙන් පසු මේ වන විට මෙරටට වාහන හාරලක්ෂ පනස්එක්දහස් හත්සිය හැත්තෑවක් (451770) ආනයනය කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී ඊයේ...
රන් මිල ඉහළ යයි
ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳපොළ තුළ රත්රන් මිල අමෙරිකානු ඩොලර් 4,729ක් ඉක්මවා...
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...
වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු.310 පන්නයි
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate)...
දෛනික ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) උදෑසන 9.53ට අත්හිටුවා තිබේ.අද (07) දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities...
ඩොලර් මිලියන 281 ක වාහන ආනයනය කරලා
ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසය දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 281 ක වාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.පෞද්ගලික රථවාහන...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










