ෂාරුක් ඛාන් බිලියනපති සමාජයට එක්වෙයි

Date:

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ප්‍රථම වරට බිලියනපති සමාජයට එක්වී ලොව ධනවත්ම නළුවෙකු බවට පත්ව ඇති බව නව ලැයිස්තුවකට අනුව වාර්තා වේ.

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයින්ගේ වාර්ෂික ශ්‍රේණිගත කිරම් අනුව 59 හැවිරිදි ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇත.

එම ලැයිස්තුවේ සිටින අනෙකුත් බොලිවුඩ් පුද්ගලයින් අතර නිළි ජුහි චව්ලා, නළු රිතික් රොෂන් සහ අමිතාබ් බච්චන් සහ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...