දෙහි කිලෝව රු.2000 දක්වා ඉහළට

Date:

දේශීය වෙළදපොලේ දෙහි කිලෝවක සිල්ලර මිල රු.2000 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභොගිකයන් කියා සිටියි.

දෙහි ඵලදාව අඩු වීම සහ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීම හුමවේ දෙහි කිලෝවක මිල මෙසේ ඉහළ ගොස් ඇති බවයි වෙළදුන් කියා සිටින්නෙ. දෙහි පවත්නා සිල්ලර මිල අනුව දෙහි ගෙඩියක සිල්ලර මිල රු.120-200ත් අතර මිලකට අලෙවි වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...

ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ...

අග්බෝ ඇතු නාච්චාදූවෙන් හමුවෙයි

‘අග්බෝ’ ඇතා තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයාගෙන තිබේ. වනජීවී සංරක්ෂණ...

ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට යථා තත්ත්වයට

දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (19) සවස්...